⭕ අපගෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්:

  👉 අප මාර්ගයෙන් සහතිකපත්‍ර පාඨමාලා සහ ඩිප්ලෝමා පමණක් නොව උසස් ජාතික ඩිප්ලෝමා (HND) මෙන්ම උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සහ MSc & PhD දක්වා හැදෑරිය.


⭕ ලංකාවේ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ අනුමත සහ පිළි ගන්නා මෙන්ම ලොව පිළිගත් දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල & අප සමග සම්බන්ධ දේශීය ආයතන ලැයිස්තු මෙම ලින්ක් එකෙන් ලබා ගත හැක. = https://www.facebook.com/highereducationsupport & https://highereducationsupport.blogspot.com/


⭕ අපගෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්:


👉 ආර් ථික ගැටළු සහිත සිසුන්ට අප මාර් ගයෙන් විශාල ප්‍රමාණයක සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාල නොමිලේ හැදෑරීමේ අවස්ථාව,


👉 තෝරාගත් සිසුන්ට 100% දක්වා උසස් අධ්‍යාපන අධ්‍යාපන ශිෂ්‍යත්ව (සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි සඳහා),


👉 දැනටමත් වසර ගණනාවක් යම් වෘත්තියක යෙදි සිටින ප්‍රායෝගික පුහුණුව සහිත පිළිගත් සහතිකයක් නොමැති අයෙක්ට ප්‍රයෝගික කුසලතා මත පදනම්ව ඉක්මණින් පිළිගත් සහතිකයක් ලබා ගැනීමට,


👉 දේශීය/විදේශීය රැකියා සොයා ගැනිමට,


👉 දේශීය/විදේශීය රැකියා සඳහා අයදුම් කිරීමට,


👉 දේශීය/විදේශීය රැකියා සඳහා ඉක්මණින් සුදුසුකම් සාදා ගැනිමට,


👉 දේශීය/විදේශීය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වලට අයදුම් කිරීමට,


👉 දේශීය/විදේශීය විශ්ව විද්‍යාල වල උපාධි හැදැරීම සඳහා දේශන (lectures), භාෂා (language), පැවරුම් (assignments), විභාග (exams), ව්‍යාපෘති (projects) වැනි ඔනැම කාරුණක් සඳහා සහයක් ලබා ගැනීමට,


👉 ඕනෑම රටක පුරවැසිභාවය (Permanent Residency) ලබා ගැනිමට, රැකියා සොයා ගැනිමට, උසස් අධ්‍යාපන හෝ වෙනත් ඔනෑම ආකාරයක විසා සඳහා අයදුම් කිරීමට,


👉 IELTS, TOEFL, PET වෑනි ඔනෑම ඉංග්‍රීසි භාෂා හෝ වෙනත් විදේශීය භාෂා විභාගයකට සුදානම් වීමට දේශකවරුන් සහ සටහන්, පොත් පත් වැනි දෑ ලබා ගෑනිමට,


👉 ඕනෑම දේශීය හෝ විදේශීය විභාගයක් සඳහා දේශකවරුන්/ගුරුවරුන්/උපදේශකවරුන්/පුහුණුකරුවන් ලබා ගැනීමට,


👉 මුළ සිට සරලව හෝ ඔබට අවශ්‍යය මට්ටමකින් ඉංග්ලිෂ් ඇතුළුව ඔනෑම භාෂාවක් හෝ භාෂා විභාගයක් සඳහා දේශකවරුන්/ගුරුවරුන්/උපදේශකවරුන්/පුහුණුකරුවන් ලබා ගැනීමට,


👉 ශිෂ්‍යත්ව, සා/පෙළ, උසස් පෙළ ඇතුළු ඔනෑම දේශීය විභාගයක විෂයක් සඳහා දේශකවරුන්/ගුරුවරුන්/උපදේශකවරුන්/පුහුණුකරුවන් ලබා ගැනීමට,


👉 එසේම ලොව පිළිගත් අංක එකේ (ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතීපාදන කොමිස්ම් සභාවේ අනුමැතිය / පිළිගැනීම සහිත) විදේස් රජයේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල වල උපාධි සහ අනෙකුත් පාඨමාලා අප මා ර්ගයෙන් හැදැරිමේ පහසුකමද මේ වන විට ඇත,


👉 එමෙන්ම, රැකියා අපේක්ෂිත හෝ දැනටමත් රැකියාවක් කරන අමතර ආදයම් මාර් ගයක් සොයන ඔබට ඔබට අපගේ ප්‍රවර්ධන නිළධාරීන් ලෙස සම්බන්ධ වී විශාල (අමතර) ආදායමක් උපයා ගත හැක. 


👉 වැඩි ව්ස්තර සඳහා ඉක්මණින් අප සම්බන්ධ කර ගන්න:  076 091 95 06 / 078 286 44 69 / 071 222 2290 / 074 279 0 740 (WhatsApp)

Popular posts from this blog

World University List: 14

(Sri Lanka UGC List: 05) Degree awarding status granted by the UGC - Recognized-degrees